බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සේවා ලබා ගැනීම සදහා ඉදිරිපත් කල යුතු අයදුම්පත්
විස්තරය අයදුම්පත්‍රය
අනතුරුදායක ගස් ඉවත් කිරීම සදහා අයදුම්පත්‍රය බාගත කරන්න
ආදාහනාගාරය වෙන් කිරීමේ අයදුම්පත්‍රය බාගත කරන්න
පෙර පාසල් අයදුම්පත්‍රය බාගත කරන්න
යන්ත්‍ර සූත්‍ර වාහන කුලියට දීම බාගත කරන්න
වීථි රේඛා සහතික ඉල්ලුම්පත්‍රය බාගත කරන්න
වෙළද බලපත්‍ර / ව්‍යාපාර බදු / කර්මාන්ත බදු අයදුම්පත්‍රය බාගත කරන්න
මහජන පුස්තකාල සාමාජිකත්වය සඳහා අයදුම්පත්‍රය බාගත කරන්න
ජලය / විදුලිය / නොපරවා ගැනීමේ / වීථි රේඛා සහතිකය සඳහා අයදුම්පත්‍රය බාගත කරන්න
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම බාගත කරන්න
අක්කර බදු වරිපනම් ලේඛනයේ නම සංශෝධන අයදුම්පත්‍රය (දෙමළ) බාගත කරන්න
අක්කර බදු වරිපනම් ලේඛනයේ නම සංශෝධන අයදුම්පත්‍රය (සිංහල) බාගත කරන්න
ඉහත අයදුම්පත් ඔබවෙත ලබා දීම සදහා බළන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් යම් අයකිරීමක් සිදුකරන විට එම අයකිරීම, ඔබ අයදුම්පත සභාව වෙත භාරදෙන අවස්ථාවේදී ගෙවීමට සිදුවනු ඇත.