වාහන හා භාණ්ඩ කුලියට සැපයීම
01. වාහන කුලියට සැපයීම
I. ජල බවුසර්
| අනු අංකය | විස්තරය | අයකිරීම රුපියල් |
|---|---|---|
| 01 | ජල බවුසරය (ජලය සමඟ) ලීටර් 6000 ක් වරකට (ප්‍රාදේශීය සභාවේ සිට කි.මී. 15 දක්වා) සහ වැඩි වන කි.මී. 1 ක් සඳහා රුපියල් 50.00 බැගින් අමතරව අය කරනු ලැබේ. | 18,000.00 |
| 02 | ජල බවුසරය (ජලය සමඟ) ලීටර් 3000 ක් වරකට (ප්‍රාදේශීය සභාවේ සිට කි.මී. 15 දක්වා) සහ වැඩි වන කි.මී. 1 ක් සඳහා රුපියල් 50.00 බැගින් අමතරව අය කරනු ලැබේ. | 6,000.00 |
| 03 | ජල බවුසරය (ජලය ලීටර් 3000) රඳවා ගැනීමට | 9,000.00 |
II. ජේ.සී.බී යන්ත්‍රය
| අනු අංකය | විස්තරය | අයකිරීම රුපියල් |
|---|---|---|
| 01 | යන්ත්‍ර පැයක් සඳහා | 5,500.00 |
III. ට්‍රැක්ටර් රථය
| අනු අංකය | විස්තරය | අයකිරීම රුපියල් |
|---|---|---|
| 01 | එක් දිනක් සඳහා | 10,500.00 |
IV. බේබිරෝල
| අනු අංකය | විස්තරය | අයකිරීම රුපියල් |
|---|---|---|
| 01 | එක් දිනක් සඳහා (මාර්ග තලනය ටොන් එකහමාර) | 6,000.00 |
V. මාර්ග තලනය
| අනු අංකය | විස්තරය | අයකිරීම රුපියල් |
|---|---|---|
| 01 | එක් දිනක් සඳහා (ටොන් 8-10) | 18,000.00 |
VI. ටිපර් රථය
| අනු අංකය | විස්තරය | අයකිරීම රුපියල් |
|---|---|---|
| 01 | එක් දිනක් සඳහා (ටොන් 10) | 24,000.00 |
02. භාණ්ඩ කුලියට සැපයීම
I. ප්ලාස්ටික් පුටු
| අනු අංකය | විස්තරය | අයකිරීම රුපියල් |
|---|---|---|
| 01 | පුටු එකක් දිනක් සඳහා | 10.00 |