දිරන කසළ කළමනාකරණය

දැනට අප සභාව සතුව දිරන කසළ කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සුදුසු ඉඩම් කොටසක් නොමැත. වටවල මුල්ගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ලබා ගැනීමට කටයුතු සිදුකෙරෙමින් පවතී.